Let's Start with New Look

Keep in Touch with All In One. BookMark us to visit again easily.

Photoshop Tutorials

Text Effects, Photo Effects and many other tutorils....

Tips and Tricks

Amazing Internet, Windows, Blogger, Mobile Tips and Tricks.

COMING SOON

Facebook, Gmail, yahoo, Wifi networks Hacking Tutrials.

Softwares

Many useful Softwares Free.

Sunday, April 6, 2014

අළුත් අවුරුදු නැකත් ලිත...


අවුරුද්දත් ළග ළගම එනවා... ඉතින් මට හිතුන ඔයාලට අවුරුදු නැකත් ලිතක් දෙන්න කියල. ඉතින් වැඩි කතා ඕනි නෑනෙ. මෙන්න තියෙනවා...

සමාව භාජනයට දාන්න

ගොඩක් කාලෙකින් ආවා... වැඩ නිසා කාලෙකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා... ඒ ගැන සමාව භජනය කරනවා... පුලුවන් උන ගමන්ම පොස්ට් එකක් දාන්නම්...

Sunday, February 23, 2014

Read Blog Post on Descktop


ඩෙස්ක්ටොප් එකේ ඉදන්ම බ්ලොග් පෝස්ට් කියවන්න කැමතිද? මෙන්න මෙහෙමයි ඒක කරන්නේ.....

Thursday, February 20, 2014

Create Any Shortcut with CLSID Codes



අද මම කියල දෙන්න හදන්නෙ වින්ඩෝස්වල තියෙන ඔප්ෂන් වලට ෂෝට්කට් හදන විදිහ. ඒ කියන්නේ Computer, Action Center, Search, Game Explorer වගේ ඒවට ලේසියෙන්ම යන්න පුලුවන් වෙන්න ෂෝට්කට් හදන්න. මේක කරන්නේ මෙහෙමයි....

Sunday, February 16, 2014

Create Fantastic Background Using Photoshop



ඔන්න මම මගේ පලවෙනි ෆොටෝෂොප් ටියුටෝරියල් එක අරන් ආව. හරි අපි බලමු කොහොමද මේ වගේ බැක්ග්‍රවුන්ඩ් එකක් ෆොටෝෂොප් වලින් හදාගන්නේ කියල

Saturday, February 15, 2014

Delete Temporary files On Computer Startup


අද මම කියල දෙන්න ආවේ පොඩි නෝට්පෑඩ් ට්‍රික් එකක්. ඔයාල දන්නවනේ අපේ කම්පියුටර්වල ටෙම්පරි ෆයිල් තොග පිටින් පිරුනම ස්ලෝ වෙනවා කියල. ඒත් අපිට ඕව ඩිලිට් කරන්න මතක් වෙන්නෙ නෑ. ඒක නිසා මම අද කියල දෙන්න යන්නේ කම්පියුටර් එක බූට් වෙන කොටම ටෙම්පරි ෆයිල් ඔටෝ ඩිලිට් කරන්න ක්‍රමයක්. 

Sunday, February 9, 2014

Shutdown PC automatically (Version 2)




මම කලින් දවසක දුන්නනෙ Power Timer කියල මම හදපු සොෆ්ට්වෙයා එකක්. අද මම දෙන්න යන්නේ ඒක තව ටිකක් වැඩි දියුණු කරල ඒකෙ දෙවෙනි වර්ෂන් එක.
සොෆ්ට්වෙයා එක ගැන වැඩි දෙයක් කියන්න ඕනි නෑනෙ කලින් කියපු නිසා.

 (කියවපු නැති අය ඉන්නවනම් මෙතනින් ගිහින් ඒක කියවල එන්න).


අලුත් වර්ෂන් එකට එකතු කරපු අලුත් දේවල් ගැන කියනවනම් කලින් එකේ තිබුනට වඩා පහසුකම් ටිකක් තියෙනවා.

මේකට මම අලුතින් එකතු කලා Hibernate කරන්නයි Sleep කරන්නයි පුලුවන්. ඒවගේම Timer එක මැනුවලි On, Off කරන්න Button දෙකක් වගේම ඒක On වෙලාද තියෙන්නේ නැත්තන් Off වෙලාද තියෙන්නේ කියල බලාගන්න පුලුවන්.



කලින් එක දීල දවස් දෙක තුනකින් අලුත් වර්ෂන් එක හදාගන්න පුලුවන් උනාට පෝස්ට් එක දාන්න පරක්කු උනා ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ අවුලක් නිසා. මම මේකෙ සිංහල වර්ෂන් එකත් ළගදිම දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තවත් අලුත් විශේෂාංග එකතු කරල වර්ෂන් ඉදිරියෙදි දෙන්න පුලුවන් වෙයි.
එහෙනම් මේකත් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න. (70kb)

කමෙන්ට් එකකුත් දාගෙනම ගියොත් තමයි හොද.....

Tuesday, February 4, 2014

Unusual Angles



මෙන්න ගෙනාවා නියම ෆොටෝ සෙට් එකක්. මේව දැක්කම කට්ටියට හිතෙයි ෆොටෝෂොප් වලින් එඩිට් කරල හදපු ඒව කියල. ඒත් ඒක වැරදියි. මේව කැමරාවකින් සාමාන්‍ය විදිහට ගත්ත ඒව.  සමහර ඒව නම් හිතලම ගත්තු ඒව උනාට සමහර ඒව අහම්බෙන් වැදුනු ඒව. මේවගේ ෆොටෝ වලට අපි කියන්නේ Unusal Angles කියල.

Sunday, January 19, 2014

Macro Photography



Photography ගැන උනන්දු අය වෙනුවෙන්මයි අද පෝස්ට් එක දැම්මේ. එහෙම කිව්වට මේව දැක්කම කට්ටියටම ආස හිතෙයි. මේවට කියන්නේ Macro Photography කියල. වැඩි විස්තර ඕනි නෑ. ඔන්න පහලින් දැම්ම ෆොටෝ ටික. ඔයාලම බලල කියන්නකො අදහස්...

Wednesday, January 15, 2014

ShutDown PC Automatically...



ඔයාලට මතක ඇතිනේ මම කලින් දවසක් දුන්න මම විෂුවල් බේසික් වලින් හදපු පොඩි ගේම් එකක්. ඉතින් කාලයක් තිස්සේ මම ප්‍රෝග්‍රැමින් අත ඇරල දාල හිටිය. ඔන්න ඉතින් හිතුන ආයි පටන් ගන්න ඕනෙ කියල.
මේ පාර මම හැදුවෙ ගොඩක් ප්‍රයෝජනවත් වෙන සොෆ්ට්වෙයා එකක්. මම මේක නම් කලේ Power Timer කියල. මේකෙන් කෙරෙන දේ ගැන මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්.